About JNR Games Store

Our Story, Mission, and Team

Our Story

How it all began

ඇත්තටම අපි ගැන කිව්වොත් අපි මාර පොරවල් නෙවේ. අපි අපිට පුලුවන් විදියට ඔයාලට උදව් කරනව. අපි හිතනව ඔයාලත් අපිට උදව් කරයි කියල.

මොකද මේ වගේ වෙබ් පේජ් එකකට games ගොඩක් Upload කරනව කියන්නෙ ගොඩක් අපේ time එක යන වැඩක් හැබැයි මේ වගේ දේකට කාලය යොදවන එක අපිට සතුටක්, මොකද කිව්වොත් අපිට ඕනෙ experience එක හදාගන්න සහ අපිව දන්න පිරිසක් හදාගන්න.

අපි හිතනව ඔයාලගෙ support එක අපිට ලැබෙයි කියල. පොඩ්ඩක් ඉවසල ඉමු අපි ගේම්ස් ටික ඉක්මනට web site එකට දාන්නම් පොඩ්ඩ පොඩ්ඩ. ස්තූතියි!

Our Story

Our Mission

What drives us forward

Quality Games

We provide only the best quality games, thoroughly tested before release to ensure perfect performance.

Fast Downloads

Optimized servers ensure you get the fastest download speeds possible for your games.

Great Support

Our dedicated support team is always ready to help with any issues you might encounter.

Meet The Team

The people behind JNR Games Store

Mr.JNR

Mr.JNR

Founder

Web Developer

Mr.Big Devil

Mr.Big Devil

Web Developer

Mr.Nuwa Lk

Mr.Nuwa Lk

Web Developer